පොල්පිතිගම මඩගල්ල ප්‍රදේශයේ අක්කර 1 යි පර්චස් 43 ක නිවසක් සහිත අගනා ඉඩමක් විකිණීමට | Land for Sale in Madagalla
Madagalla,PolpithigamaBasics
- Date added: Added 5 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ, ව්‍යාපාරික
- Status: For Sale
- Bedrooms: 5
- District: Kurunegala
- Bathrooms: 1
- Half baths: 1
- Total rooms: 6
- Area: 1.27 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම - මඩගල්ල ප්‍රදේශයෙන් ව්‍යාපාරයකට,පදිංචියට සහ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 1 යි පර්චස් 43 ක අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/bjCcNIzjUXg
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්‍රමාණය: අක්කර 1 යි පර්චස් 43
- ප්‍රවේශය: නිකවැරටිය - මඩගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා.
- නිවස: නවීන,සියලුම පහසුකම් සහිත අලංකාර නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: ප්‍රධාන මාර්ගයට මුහුණලා තරමක් විශාල කඩ කාමර දෙකක් සහිත, විදුලිය ,නළ ජලය සහිත
- වටපිටාව: අර්ධ නාගරික නිස්කලංක පරිසරය
📍 පිහිටීම (Location):
පොල්පිතිගම - මඩගල්ල ප්‍රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Polpithigama Rajasinghe primary school, Madagalla Muslim Primary school
- Secondary School: Madagalla Maha Vidyalaya , Dewanampiyathissa Maha Vidyalaya , S.B.Herath National College

