කළුතර වාද්දූව ප්රදේශයේ පර්චස් 24ක අගනා ඉඩමක් විකිණීමට | Land for sale in Wadduwa
Wadduwa,KalutaraBasics
- Date added: Added 10 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: මුඩු
- Status: For Sale
- District: Kalutara
- Area: 0.15 acres
Description
-
Description:
- කලුතර දිස්ත්රික්කයේ වාද්දුව ප්රදේශයේ වෙරල පාරේ පර්චස් 24 ඉඩමක් විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/9w4LGqH1NIY
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 24 යි
- ප්රවේශය: ගාලු පාරට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: තාප්ප සහ ගේට්ටුවෙන් වටවී ඇත, විදුලිය ,නළ ජලය සහිත
- වටපිටාව: නාගරික පරිසරය,නේවාසික හෝ ව්යාපාරික වශයෙන් සුදුසු නිසංසල පරිසරයකි
- ඉඩමේ සිට: ගාලු පාරේ සිට 150m කි. (විනාඩි 1ක දුර) , වාද්දුව නගරයට 400m කි ,පානදුර නගරයට 6km කි, වාද්දුව දුම්රියපලට 400m කි , වාද්දුව Beach 300m කි ,Keells(200m) / Cargils( 300m) / Sathosa(150m) යන සුපිරි වෙළදසැල් අවම දුරකින් පිහිටීම.
📍 පිහිටීම (Location):
කලුතර දිස්ත්රික්කයේ වාද්දුව ප්රදේශයේ නගර සීමාවේ.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Wadduwa Kanishta Vidyalaya
- Secondary School: Wadduwa central college , Wadduwa Balika Maha Vidyalaya
- High School: Aquianas High School
Video
- Video:

