කුරුණෑගල තම්මිට ප්රදේශයේ අක්කර 1යි පර්චස් 74 ක අගනා වගා ඉඩමක් විකිණීමට | Land for sale in Kurunegala
Thammita,KurunegalaBasics
- Date added: Added 13 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: වගාකළ
- Status: For Sale
- District: Kurunegala
- Area: 1.46 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ තම්මිට ප්රදේශයෙන් වගාවකට පදිංචියට ඉතාමත් සුදුසු අක්කර 1යි පර්චස් 74 ක ඉතාමත් සරු පොල් ඇතුලු බහු භෝග අර්ධ වශයෙන් වගා කළ ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/MZhCB4tgHtg
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 1යි පර්චස් 74යි
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: කුරුණෑගලට නගරයට කිලෝමීටර් 10යි, ඉඩම වටේට වැට දමා ඇත, ප්රවේශ මාර්ග දෙකක ඇත
- වගාවන් : කැඩෙන් පොල් ගස් 5යි, පොල් පැල 20යි කජු 20 යි, පුවක් ගස් 30යි, දෙල්, කොස් ,අඹ, කුරුදු, දිවුල්
- වටපිටාව: ඉතා සුන්දර නිස්කලංක පරිසරයක්
📍 පිහිටීම (Location):
කුරුණෑගල තම්මිට ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Aswedduma Primary School, Wayamba Janadhipathi Primary School
- Secondary School: Maliyadewa College - Kurunegala ,St Annes College - Kurunegala
- High School: Advanced Technology Institute - Kurunegala, College of technology - Kurunegala, Wayamba Technical college
Video
- Video:

