කුලියාපිටිය නගරයට ඉතා ආසන්නයේ පර්චස් 40ක ඉඩමක් විකිණීමට | Land For Sale in Kuliyapitiya
Kuliyapitiya,KurunegalaBasics
- Price per sqft: Rs, රු210,000
- Date added: Added 2 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: මුඩු
- Status: For Sale
- District: Kurunegala
- Area: 0.25 acres
Description
-
Description:
- කුලියාපිටිය නගරයට ඉතා ආසන්නයේ පර්චස් 40 ක පදිංචියට ඉතා සුදුසු සුපිරි ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://www.youtube.com/shorts/3ZhS4YdzNZc
ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය : පර්චස් 40යි
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පුව
- පහසුකම්:
- කුලියාපිටිය නගරයට කිලෝමීටර් 1යි
- අඩි 15ක ප්රවේශ මාර්ගය
- විදුලිය සහ ජලය
- තාප්ප දෙකක් සහ කම්බි වැටක් දමා ඇත
- පොල් සහ තේක්ක ගස් කීපයක් ඇත.
පිහිටීම (Location):
කුලියාපිටිය නගරයට ඉතා සමීපව.
අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Assadduma Subharathi Primary School- Kuliyapitiya, Kadigamuwa primary school
- Secondary School: Kuliyapitiya Central College, Holy family convent - Kuliyapitiya, St.Joseph's college,Saranath College
- High School: Wayamba University of Srilanka, Technical college - Kuliyapitiya, Vocational Training Authority (VTA))

