කුරුණෑගල මහව නගරයට ඉතා ආසන්නයේ පර්චස් 40ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට | Land For sale in Mahawa
Mahawa,KurunegalaBasics
- Date added: Added 25 minutes ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: ව්‍යාපාරික
- Status: For Sale
- Bedrooms: 4
- District: Kurunegala
- Bathrooms: 1
- Total rooms: 5
- Area: 0.25 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව නගරයට ඉතා ආසන්නයේ පර්චස් 40 ක පදිංචියට ඉතා සුදුසු නිවසක් සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/3E6vrW0teA8?si=BKSMKp16KfBHPnpa
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්‍රමාණය: පර්චස් 40යි
- ප්‍රවේශය: අඩි 20ක ප්‍රවේශ මාර්ගය
- නිවස: සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: මහව නගරයට මීටර් 300යි, විදුලිය ,නළ ජලය සහිත
- වටපිටාව: අර්ධ නාගරික පරිසරය
- පොල්,අඹ,ගම්මිරිස්,කොස්,කටුඅනෝදා,අනෝදා,උගුරැස්ස,දෙළුම් ගස් සහිත.
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව නගර සීමාවේ.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Daladagama Elementary School , Jennings International School - Maho
- Secondary School: Vijayaba National School - Maho
Video
- Video:

