කුරුණෑගල පිදුරුවැල්ල ප්රදේශයෙන් අක්කර 22ක පොල් ඉඩමක් විකිණීමට | Land For Sale in Piduruwella
Piduruwella,KurunegalaBasics
- Date added: Added 10 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: කුඹුර සහිත, නිවස සහිත, වගාකළ
- Status: For Sale
- District: Kurunegala
- Area: 22 acres
Description
-
Description:
- කුරුණෑගල පිදුරුවැල්ල ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 22ක පොල් ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/wXu-GIrL7NQ
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 22 යි
- කුඹුරේ ප්රමාණය : අක්කර 1 යි
- නිවස : පැරණි නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය සහ නළ ජලය ඇත
- ප්රවේශය: කාපට් මාර්ගයේ සිට අඩි 20ක ප්රවේශ මාර්ගය.
- මායිම් : අතුරු මාර්ගයකට සහ තවත් පසෙකින් වගා ඉඩම් දෙකකට මායිම්ව.
- වටපිටාව: ඉතා සුන්දර නිස්කලංක පරිසරයක්
- භෝග වගාව :පොල්ගස් - 850යි, අඹ - 20යි, තේක්ක - 20යි, අනෝදා,කුඹුක්,මි ගස්
📍 පිහිටීම (Location):
කුරුණෑගල - පිදුරුවැල්ල ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

