කුරුණෑගල පොල්පිතිගම ආයෝජනයකට හෝ වගාවකට සුදුසු අක්කර 14.5ක ඉඩමක් විකිණීමට | Land for sale Polpithigama
Polpithigama,KurunegalaBasics
- Date added: Added 7 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: කුඹුර සහිත, නිවස සහිත, මුඩු
- Status: For Sale
- District: Kurunegala
- Area: 14.5 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ පොල්පිතිගම ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 14.5 ක පොල් සහ කුඹුර සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/OD2K0aXP5YU
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ සම්පූර්ණ ප්රමාණය: අක්කර 14.5 යි
- කුඹුරේ ප්රමාණය : අක්කර 2.5 යි
- නිවස : තරමක් කුඩා නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය සහ ජලය පහසුකම්
- ප්රවේශය: අඩි 15ක ප්රවේශ මාර්ගය
- මායිම් : දර්ශනීය කන්දකට සහ තවත් පසෙකින් වගා ඉඩම් දෙකකට මායිම්ව.
- වටපිටාව: ඉතා නිස්කලංක සුන්දර ගැමි පරිසරයක්
- භෝග වගාව : පොල්ගස් : 40යි අඹ : 6 ඇබරැල්ලා සියඹලා දෙහි
📍 පිහිටීම (Location):
කුරුණෑගල - පොල්පිතිගම ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

