කුරුණෑගල වාරියපොල ප්‍රදේශයෙන් කඩ කාමරයක් සහ නිවසක් සහිත පර්චස් 20ක ඉඩමක් විකිණීමට
Wariyapola,KurunegalaBasics
- Date added: Added 10 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, ව්‍යාපාරික
- Status: For Sale
- Bedrooms: 3
- District: Kurunegala
- Total rooms: 3
- Area: 0.16 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ප්‍රදේශයෙන් තරමක් විශාල කඩ කාමරයක් සහිත පර්චස් 20 ක අගනා ව්‍යාපාරික ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/Ok3DIPobzfw
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20යි
- ප්‍රවේශය: වාරියපොල - කළුගමුව මාර්ගයට මුහුණලා, ප්‍රධාන මාර්ගයට අඩි 60ක් පළල ඇති ඉඩමකි
- නිවස: සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: තරමක් විශාල කඩ කාමරයක් සහිත, විදුලිය ,නළ ජලය සහිත
- වටපිටාව: අර්ධ නාගරික පරිසරය
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල නගර සීමාවේ.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Thalgamuwa Primary School
- Secondary School: Sri Sumangala National College - Wariyapola ,
- High School: Technical College - Wariyapola

