කුලියාපිටිය ප්රදේශයේ පර්චස් 34.5ක විශාල නිවසක් සහිත ඉඩමක් විකිණීමට | Land for Sale in Kuliyapitiya
Kuliyapitiya,KurunegalaBasics
- Date added: Added 4 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත
- Status: For Sale
- Bedrooms: 4
- District: Kurunegala
- Bathrooms: 2
- Total rooms: 5
- Floors: 2
- Area: 0.21 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ කුලියාපිටිය ප්රදේශයෙන් අඩක් වැඩ නිමකල විශාල නිවසක් සහිත වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/3gsgRu5Pfas
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 34.5 යි
- ප්රවේශය: කුරුණෑගල - අනුරාධපුර 57 මාර්ගයට මුහුණලා, ප්රධාන මාර්ගයට අඩි 78ක් පළල ඇති ඉඩමකි
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු
- පහසුකම්: අඩක් වැඩ නිමකල නිවසක් සහිතයි , විදුලිය නළ ජලය සහිත , කුලියාපිටිය නගරයට 800M දුරින් , සරුසාර පොල් ගස් 9ක්
- වටපිටාව: සාමකාමී නිස්කලංක පරිසරයකි.
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්රික්කයේ කුලියාපිටිය නගරාසන්නයේ.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Assadduma Subharathi Primary School- Kuliyapitiya, Kadigamuwa primary school
- Secondary School: Kuliyapitiya Central College, Holy family convent - Kuliyapitiya, St.Joseph's college,Saranath College
- High School: Wayamba University of Srilanka, Technical college - Kuliyapitiya, Vocational Training Authority (VTA)
Video
- Video:

