නිකවැරටිය ප්රදේශයෙන් අක්කර 10ක පොල් සහ කුඹුර සහිත වගා ඉඩමක් විකිණීමට | Land for sale in Nikaweratiya
Nikaweratiya,KurunegalaBasics
- Date added: Added 4 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ
- Status: For Sale
- District: Kurunegala
- Area: 10 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ නිකවැරටිය ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 10ක සරුසාර පොල් සහ කුඹුර සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/abKx6oT4pB8?si=a9hcNQGMe9xnN5US
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ සම්පූර්ණ ප්රමාණය: අක්කර 10යි
- කුඹුරේ ප්රමාණය : අක්කර 3යි
- නිවස : කුඩා මුර නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය සහ ජලය පහසුකම්
- ප්රවේශය: අඩි 12ක ප්රවේශ මාර්ගය
- මායිම් : දැදුරු ඔයේ දකුණු ඇළට මායිම් සහ තවත් පසෙකින් වගා ඉඩම් දෙකකට මායිම්ව.
- වටපිටාව: ඉතා නිස්කලංක සුන්දර ගැමි පරිසරයක්
- භෝග වගාව : පොල්ගස් - 200ක් පමණ ,කජු - 5 ,අඹ - 5 ,කුඹුක් ගස් - 15
📍 පිහිටීම (Location):
කුරුණෑගල - නිකවැරටිය ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

