පාදෙණිය මිනුවන්ගැටේ ප්රදේශයේ පර්චස් 50 ක, අඩක් නිමකල නිවසක් සහිත ආකර්ෂණීය ඉඩමක් විකිණීමට – Land for Sale in minuwangate
Padeniya,MinuwangateBasics
- Date added: Added 2 weeks ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත
- Status: For Sale
- Bedrooms: 3
- District: Kurunegala
- Bathrooms: 1
- Total rooms: 4
- Floors: 1
- Area: 0.32 acres
- Lot size: 0.32 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ පාදෙණිය, මිනුවන්ගැටේ ප්රදේශයෙන් කුරුණෑගල - අනුරාධපුර ප්රධාන පාරට මීටර් 300 ක් දුරින් පිහිටි, පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතාමත් සුදුසු පර්චස් 50ක ආකර්ෂණීය වැවකට මුහුණලා පිහිටි අලංකාර ඉඩමක් වහාම විකිණීමට ඇත.
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/QQtfQDkivZI
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 50 යි
- ප්රවේශය: කුරුණෑගල - කුරුණෑගල - අනුරාධපුර ප්රධාන පාරට මීටර් 300 ක් දුරින්
- නිවස: අඩක් නිමකල නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: නළ ජලය සහ විදුලිය නොමැත.
- වටපිටාව: නිදහස්, ඉතාම සුන්දර සෞමය පරිසරය.
📍 පිහිටීම (Location):
කුරුණෑගල පාදෙණිය නගරයට කිලෝමීටර් 8ක් දුරින්
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Secondary School: Minuwangate Maha Vidyalaya , Minuwangate Muslim School
Video
- Video:

