මහව බලල්ල ප්රදේශයෙන් පර්චස් 43 ක නිවෙස් දෙකක් සහිත ඉඩමක් විකිණීමට | Land for Sale in Mahawa
Balalla,MahawaBasics
- Date added: Added 20 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත
- Status: For Sale
- Bedrooms: 3
- District: Kurunegala
- Bathrooms: 1
- Total rooms: 4
- Floors: 2
- Area: 0.27 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ මහව - බලල්ල ප්රදේශයෙන් ව්යාපාරියකට මෙන්ම පදිංචියටද ඉතාමත් සුදුසු පර්චස් 43 ක අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/p3JnDXH3aC4?si=2MIP4NS57uTtgSOX
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 43.
- ප්රවේශය: අනුරාධපුර ප්රධාන මාර්ගයට මුහුණලා ඇත.
- නිවස: තරමක් පැරණි නිවසක් සහ අර්ධ වශයෙන් වැඩ නිමකළ නව නිවසක්.
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: නළ ජලය සහ විදුලිය සහිතයි.
- වටපිටාව: කුඹුරකට මායිම්ව ඇති ඉතා සුන්දර පරිසරයක්
📍 පිහිටීම (Location):
මහව, බලල්ල ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Daladagama Elementary School , Jennings International School - Maho
- Secondary School: UB Wanninayake School - Balalla , Vijayaba National School - Mahawa
Video
- Video:

