වාරියපොල පාදෙණිය ප්රදේශයේ අක්කර 5යි පර්චස් 69ක පොල් ඉඩමක් විකිණීමට ඇත | Land for sale in Padeniya
Wariyapola,PadeniyaBasics
- Date added: Added 1 hour ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ
- Status: For Sale
- Bedrooms: 2
- District: Kurunegala
- Total rooms: 3
- Area: 5.43 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ පාදෙණිය ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 5යි පර්චස් 69ක සරු පොල් ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/osDyHgzxIXk
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 5යි පර්චස් 69යි.
- නිවස : තරමක් කුඩා වාසයට සුදුසු නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය සහ නළ ජලය පහසුකම් නැත
- ප්රවේශය: අඩි 12ක ප්රවේශ මාර්ගය
- මායිම් :වැවකට සහ තවත් පසෙකින් වගා ඉඩම් දෙකකට මායිම්ව.
- වටපිටාව: ඉතා නිස්කලංක පරිසරයක්
- භෝග වගාව : පොල්ගස් 130ක් පමණ
📍 පිහිටීම (Location):
කුරුණෑගල - පාදෙණිය ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

