කුරුණෑගල කොබෙයිගනේ ප්රදේශයේ පර්චස් 100ක, නිවසක් සහිත ඉතා වටිනා ව්යාපාරික ඉඩමක් විකිණීමට – Land for Sale in kobeigane
Kobeigane,KurunegalaBasics
- Date added: Added 1 week ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, ව්යාපාරික
- Bedrooms: 4
- District: Kurunegala
- Bathrooms: 1
- Total rooms: 5
- Floors: 1
- Area: 0.625 acres
- Lot size: 0.625 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ කොබෙයිගනේ ප්රදේශයෙන් කුලියාපිටිය - නිකවැරටිය ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි, ආයෝජනයකට මෙන්ම පදිංචියටද ඉතාමත් සුදුසු පර්චස් 100 ක වටිනා ව්යාපාරික ඉඩමක් වහාම විකිණීමට ඇත.
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/p3JnDXH3aC4?si=2MIP4NS57uTtgSOX
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 100 යි
- ප්රවේශය: කුරුණෑගල -නිකවැරටිය ප්රධාන මාර්ගයට මුහුණලා.
- නිවස: තරමක් පැරණි නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: නළ ජලය නොමැත, විදුලිය ඇත.
- වටපිටාව: අර්ධ නාගරික පරිසරයක්
📍 පිහිටීම (Location):
කොබෙයිගනේ නගර සීමාවේ ප්රධාන මාර්ගයට මුහුණලා.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Secondary School: Sri Parakrama National School, Pannawa Sinhala Mawa Vidyalaya
Video
- Video:

