ගල්ටැංවැව කරඹේ ප්රදෙශයේ අක්කර 1යි පර්චස් 40ක මුඩු ඉඩමක් විකිණීමට | Land for sale in Galtenwewa
Karambe,GaltenwewaBasics
- Date added: Added 3 hours ago
- Category: ජයභූමි ඉඩම්
- Type: මුඩු
- Status: For Sale
- District: Kurunegala
- Area: 1.25 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ටැංවැව - කරඹේ ප්රදේශයෙන් ආයෝජනයකට, වගාවකට හෝ පදිංචියට ඉතාමත් සුදුසු අක්කර 1 යි පර්චස් 40 ක සරු මුඩු ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/H6Ko_UtqBuk
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 1 යි පර්චස් 40
- ප්රවේශය: විශාල ප්රවේශ මාර්ගය සහ ඉඩම පසුපස කුඩා අතුරු මාර්ගය
- ඔප්පු: නිරවුල් ජයභූමි
- වටපිටාව: ඉතා සුන්දර ගැමි පරිසරයක්
📍 පිහිටීම (Location):
ගල්ටැංවැව - කරඹේ ප්රදේශයේ (කුරුණෑගල) පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0784442753 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Secondary School: Karambe Maha Vidyalaya
Video
- Video:

