කුරුණෑගල පිදුරුවැල්ල ප්රදේශයේ අක්කර 40ක අගනා බහු භෝග වගා ඉඩමක් විකිණීමට | Land for sale in Kurunegala
Piduruwella,KurunegalaBasics
- Date added: Added 4 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ, ව්යාපාරික
- Status: For Sale
- Bedrooms: 3
- District: Kurunegala
- Total rooms: 4
- Area: 40 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ පිදුරුවැල්ල ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 40ක ඉතාමත් විශාල සරු පොල් ඇතුලු බහු භෝග වගා ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/pkmHQqpJA30
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 40 යි
- නිවස - තරමක් විශාල වාසයට සුදුසු නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය සහ නළ ජලය ඇත
- ප්රවේශය: අඩි 20ක ප්රවේශ මාර්ගය
- මායිම් - 70%ක් පමණ මගුරු ඔයට මායිම ඇත, තවත් පසෙකින් වගා ඉඩම් දෙකකට මායිම්ව
- වටපිටාව: ඉතා සුන්දර නිස්කලංක පරිසරයක්
- භෝග වගාව : පොල්ගස් - 400ක් පමණ ,අඹ ගස් - 9 , කෙසෙල් , කටුඅනෝදා ,ගස්ලබු ,මයියොක්කා
📍 පිහිටීම (Location):
කුරුණෑගල - පිදුරුවැල්ල ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE

