වාරියපොල කෙලිමුණේ ප්රදේශයේ අක්කර 3යි පර්චස් 155ක ඉඩමක් විකිණීමට ඇත | Land for sale in Wariyapola
Kelimune,WariyapolaBasics
- Date added: Added 5 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ
- Status: For Sale
- Bedrooms: 4
- District: Kurunegala
- Bathrooms: 2
- Total rooms: 5
- Floors: 2
- Area: 3.97 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ වාරියපොල ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 3යි පර්චස් 155ක නිවසක් සහිත අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/iFrPQVtDJpw
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 3යි පර්චස් 155යි.
- නිවස : තරමක් විශාල නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය,වගා ලිඳක් සහ තවත් ලිඳක් සහිත
- ප්රවේශය: අඩි 12ක ප්රවේශ මාර්ගය
- මායිම් :කාපට් පාරකට අතුරු පාරකට සහ ගල් වැඩපලකට මායිම්ව
- වටපිටාව: සාමකාමී අලංකාර පරිසරයකි.
- වගාවන් : අඹ ගස් - 30 යි, පොල් ගස් - 120 යි, අනෝදා ,ඇබරැල්ලා ,දෙහි
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්රික්කයේ වාරියපොල - කෙලිමුණේ ප්රදේශයේ.
- වාරියපොල නගරයට - 10Km
- කුරුණෑගල නගරයට - 21Km
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Kelimune Primary School
- Secondary School: Sri Sumangala National College - Wariyapola , Isipathana Maha Vidyalaya,Bamunakotuwa ,
- High School: Technical College - Wariyapola, National Youth service council, Wariyapola

