කුරුණෑගල,අඹන්පොළ ප්රදේශයෙන් කඩ කාමරයක් සහිත පර්චස් 60ක ඉඩමක් විකිණීමට | Land For sale in Ambanpola
Ambanpola,KurunegalaBasics
- Date added: Added 2 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: ව්යාපාරික
- Status: For Sale
- District: Kurunegala
- Bathrooms: 1
- Total rooms: 1
- Floors: 2
- Area: 0.38 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ අඹන්පොළ ප්රදේශයෙන් අඩක් නිමකල විශාල කඩ කාමරයක් සහිත පර්චස් 60ක අගනා ව්යාපාරික ඉඩමක් වහාම විකිණීමට!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/JGBbPWpkP4E?si=m06OLA-jD6jNttak
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 60යි
- ප්රවේශය: කුරුණෑගල - අනුරාධපුර 57 මාර්ගයට මුහුණලා, ප්රධාන මාර්ගයට අඩි 78ක් පළල ඇති ඉඩමකි
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු
- පහසුකම්: තරමක් විශාල කඩ කාමරයක් සහිත, විදුලිය නළ ජලය සහිත , තාප්පයක් සහ කම්බි වැටක් දමා ඇත.
- වටපිටාව: සාමකාමී නිස්කලංක පරිසරයකි.
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්රික්කයේ අඹන්පොළ ප්රදේශයේ
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

