කුලියාපිටිය ප්රදේශයේ දෙමහල් නිවසක් සහිත පර්චස් 16ක ඉඩමක් විකිණීමට | Land for Sale in Kuliyapitiya
Kuliyapitiya,KurunegalaBasics
- Date added: Added 3 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත
- Status: For Sale
- Bedrooms: 5
- District: Kurunegala
- Bathrooms: 2
- Total rooms: 6
- Floors: 2
- Area: 0.1 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ කුලියාපිටිය ප්රදේශයෙන් තරමක් විශාල දෙමහල් නිවසක් සහිත වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/jvexedh9jYE?si=BC73wOtpIVdT63G1
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 16 යි
- ප්රවේශය: අඩි 15ක අතුරු මාර්ගයකට මුහුණලා
- නිවස: නවීන,සියලුම පහසුකම් සහිත අලංකාර නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: කුලියාපිටිය නගරයට 750M දුරින් පිහිටීම , විදුලිය සහ ජලය
- වටපිටාව: අර්ධ නාගරික නිස්කලංක පරිසරය
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්රික්කයේ කුලියාපිටිය නගර සීමාවේ
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
WhatsApp: https://wa.me/94711777531Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Assadduma Subharathi Primary School- Kuliyapitiya, Kadigamuwa primary school
- Secondary School: Kuliyapitiya Central College, Holy family convent - Kuliyapitiya, St.Joseph's college,Saranath College
- High School: Wayamba University of Srilanka, Technical college - Kuliyapitiya, Vocational Training Authority (VTA))
Video
- Video:

