නිකවැරටිය පින්නපොලේගම ප්රදේශයෙ අක්කර 11ක සරුසාර වගා ඉඩමක් විකිණීමට | Land for sale in Nikaweratiya
Pinnapolegama,NikaweratiyaBasics
- Date added: Added 8 hours ago
- Category: දීර්ඝකාලීන බදු ඉඩම්, සින්නක්කර ඉඩම්
- Type: වගාකළ
- Status: For Sale
- District: Kurunegala
- Total rooms: 3
- Area: 11 acres
Description
-
Description:
කුරුණෑගල දිස්ත්රික්කයේ නිකවැරටිය ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 10ක සරුසාර පොල් සහ කුඹුර සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/MZG3_529flE
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ සම්පූර්ණ ප්රමාණය: අක්කර 11යි
- නිවස : තරමක් කුඩා මුර නිවසක් සහ තරමක් විශාල ගබඩා කාමර දෙකක්
- ඔප්පු: සින්නක්කර අක්කර 8 යි , දීර්ඝකාලීන බදු බලපත්ර අක්කර 3 යි.
- පහසුකම්: ඉඩම වටේම එල්ලෙන අලිවැට දමා කානු කපා ඇත , විදුලිය සහ ජල පහසුකම් ,සූර්ය පැනල් දමා ඇත.
- ප්රවේශය: අඩි 20ක ප්රවේශ මාර්ගය
- මායිම් : වැවකට,අතුරු මාර්ගයකට සහ තවත් පසෙකින් වගා ඉඩම් දෙකකට මායිම්ව.
- වටපිටාව: ඉතා නිස්කලංක සුන්දර ගැමි පරිසරයක්
- භෝග වගාව : පොල්ගස් - 300
අඹ - 115
කටු අනෝදා, කහ ,ඉඟුරු, කිලෝ පේර, ගස්ලබු,පිපිඤ්ඤා, කෙසෙල් ,දෙහි
📍 පිහිටීම (Location):
කුරුණෑගල - නිකවැරටිය ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

