කුලියාපිටිය ප්රදේශයෙ දෙමහල් ගොඩනැගිල්ලක් සහිත පර්චස් 15ක ඉඩමක් විකිණීමට | Land for Sale Kuliyapitiya
Kuliyapitiya,KurunegalaBasics
- Date added: Added 8 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: ව්යාපාරික
- Status: For Sale
- District: Kurunegala
- Bathrooms: 5
- Total rooms: 10
- Floors: 2
- Area: 0.094 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ කුලියාපිටිය ප්රදේශයෙන් අංගසම්පූර්ණ දෙමහල් ව්යාපාරික ගොඩනැගිල්ලක් සහිත පර්චස් 15 ක අගනා ඉඩමක් වහාම විකිණීමට!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/pgbh_lwuJ-4
ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 15 යි
- ප්රවේශය: කුලියාපිටිය - නිකවැරටිය මාර්ගයට මුහුණලා
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු
- පහසුකම්: අංගසම්පූර්ණ දෙමහල් ව්යාපාරික ගොඩනැගිල්ල, විදුලිය නළ ජලය සහිත ,කුලියාපිටිය නගරයට මීටර් 500 යි.
- වටපිටාව: සාමකාමී පරිසරයකි.
පිහිටීම (Location):
කුරුණෑගල - කුලියාපිටිය ප්රදේශයේ.
අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

