පාදෙණිය ප්රදේශයෙන් අක්කර 64 ක පොල් සහ කුඹුර සහිත වගා ඉඩමක් විකිණීමට | Land For Sale in Padeniya
Padeniya,WariyapolaBasics
- Date added: Added 11 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: කුඹුර සහිත, නිවස සහිත, වගාකළ
- Status: For Sale
- District: Kurunegala
- Area: 64 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ පාදෙණිය ප්රදේශයෙන් අක්කර 64 ක පොල් සහ කුඹුර සහිත සුපිරි වගා ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/4H5fTyxdWzc
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 64 යි
- නිවස : තරමක් විශාල වාසයට සුදුසු නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය සහ ජලය ඇත
- ප්රවේශය: අඩි 20ක ප්රවේශ මාර්ගය
- මායිම් : ඉඩම වටේම දිවෙන අතුරු මාර්ගයක් සහ තවත් පසෙකින් වගා ඉඩමකට මායිම්ව.
- වටපිටාව: ඉතා සුන්දර නිස්කලංක පරිසරයක්
- භෝග වගාව : පොල්ගස් - මුරයකට 10000-12000 අතර ප්රමාණයක්.
අඹ
කජු
තේක්ක
📍 පිහිටීම (Location):
කුරුණෑගල - පාදෙණිය ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

