කුරුණෑගල යාපහුව ප්රදේශයෙන් අක්කර 1යි පර්චස් 89ක නවීන නිවසක් සහිත අඹ වගා ඉඩමක් විකිණීමට | Land For Sale Yapahuwa
Yapahuwa,KurunegalaBasics
- Date added: Added 20 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ
- Status: For Sale
- Bedrooms: 2
- District: Kurunegala
- Bathrooms: 1
- Half baths: 1
- Total rooms: 3
- Area: 1.56 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ යාපහුව ප්රදේශයෙන් නවීන නිවසක් සහිත සම්පූර්ණයෙන් වගාකළ සුපිරි ඉඩමක් වහාම විකිණීමට ඇත!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/usRKQV0Pyk8
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: අක්කර 1යි පර්චස් 89 යි
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පුව
- පහසුකම්: නවීන නිවසක් සහිතයි, විදුලිය සහ නළ ජලය, කාබට් මාර්ගයකට මුහුණලා, කටු කම්බි වැට ගසා ඇත, නළ ලිඳක් සහිත
- වගාවන් : ටොම් JC අඹ ගස් - 250 යි, පොල් ගස් - 10 යි , කිලෝ පේර ගස් - 20 යි, කජු,නාරං,පුවක්,කොස් ,දෙල් ,කටු අනෝදා,ජම්බු, ගස්ලබු, මැංගුස්,වෙරලු ඇතුලු භෝග වර්ග විශාල ප්රමාණයක් ඇත
- වටපිටාව: ගැමි ඉතා අලංකාර පරිසරයකි.
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්රික්කයේ යාපහුව ප්රදේශයේ.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

