පොල්පිතිගම ප්රදේශයෙන් පර්චස් 71ක කඩකාමර දෙකක් සහ නිවස සහිත ඉඩම විකිණීමට | Land for sale in Polpithigama
Polpithigama,KurunegalaBasics
- Date added: Added 5 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, ව්යාපාරික
- Status: For Sale
- District: Kurunegala
- Bathrooms: 1
- Half baths: 1
- Area: 0.44 acres
Description
-
Description:
- කුරුණෑගල පොල්පිතිගම ප්රදේශයෙන් කඩකාමර දෙකක් සහ නිවසක් සහිත පර්චස් 71 ක අගනා ඉඩමක් වහාම විකිණීමට!
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/2GAuwV22FN0
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 71 යි
- ප්රවේශය: පොල්පිතිගම - මඩගල්ල මාර්ගයට මුහුණලා, ප්රධාන මාර්ගයට අඩි 45 ක් පළල ඇති ඉඩමකි
- නිවස: අංගසම්පූර්ණ නිවසක් සහිත
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: කඩ කාමරයක් සහිත, විදුලිය ,නළ ජලය සහිත
- වටපිටාව: අර්ධ නාගරික පරිසරය
📍 පිහිටීම (Location):
කුරුණෑගල දිස්ත්රික්කයේ පොල්පිතිගම නගර සීමාවේ පිහිටා ඇත
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Rajasinghe Primary School
- Secondary School: Polpithigama National College ,
Video
- Video:

