නිකවැරටිය ප්රදේශයෙන් අක්කර 10ක පොල් සහ කුඹුර සහිත ඉඩමක් විකිණීමට | Land for Sale In Nikawaratiya
Wellawa,KurunegalaBasics
- Date added: Added 5 hours ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ
- Status: For Sale
- District: Kurunegala
- Area: 10.5 acres
Description
-
Description:
- කුරුණෑගල දිස්ත්රික්කයේ නිකවැරටිය ප්රදේශයෙන් ආයෝජනයකට හෝ වගාවකට ඉතාමත් සුදුසු අක්කර 10ක සරුසාර පොල් සහ කුඹුර සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත !
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/a3AVdSqnCBU
✨ ඉඩමේ විස්තර:
- ඉඩමේ සම්පූර්ණ ප්රමාණය: අක්කර 10.5 යි
- නිවස : කුඩා මුර නිවසක්
- ඔප්පු: නිරවුල් සින්නක්කර
- පහසුකම්: විදුලිය සහ ජලය පහසුකම් , කාපට් මාර්ගයට මුහුණලා
- ප්රවේශය: අඩි 12ක ප්රවේශ මාර්ගය
- මායිම් : ප්රධාන කාබට් මාර්ගයට, අතුරු මාර්ගයකට සහ තවත් පසෙකින් වගා ඉඩමකට මායිම්ව.
- වටපිටාව: නිස්කලංක සුන්දර පරිසරයක්
- භෝග වගාව : පොල්ගස් - 280යි, කරත්තකොලොම්බන් අඹ - 20යි , අල්පෝන්සු අඹ ගස් -150යි , දොඩම් ගස් - 20යි
📍 පිහිටීම (Location):
කුරුණෑගල - වැල්ලව ප්රදේශයේ පිහිටා ඇත.
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777531 / 0711777537
Email: Info@idama.lk
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Video
- Video:

